විශේෂ
දීමනා

ස්ථාවර තැන්පතු

Wishwasa

Fintrex විශ්වාස ස්ථාවර තැන්පතු ඔබේ විශ්වාසය, අපගේ කැපවීම

විශ්වාස ස්ථාවර තැන්පතු විසින් ආකර්ශනීය ප්‍රතිලාභ උපයා ගනිමින් තම මූල්‍ය ආරක්ෂාව වැඩි දියුණු කර ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සහ ආයතනික ව්‍යාපාර සඳහා විශිෂ්ට අවස්ථා පිරිනමයි. මෙය ඔබේ ආයෝජනවල ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කර ඇති අතර, මේ සඳහා විශාල පිරිසකට ප්‍රවේශ විය හැකිය. විශ්වාස හරහා සෑම ගනුදෙනුකරුවෙකුටම අනන්‍ය වූ මූල්‍යකරණ ඉලක්ක ඇති බව අප තේරුම් ගත්තෙමු, එම නිසා අප ඔබ වෙනුවෙන්ම ඔබගේ කැමැත්ත සහ අවශ්‍යතාවය පරිදී නම්‍යශීලි තැන්පතු ක්‍රම ඔබට සපයාදෙන්නේ.

කෙටි කාලීන සහ දිගු කාලීන මූල්‍යකරණ සැලසුම් අවශ්‍යතා යන දෙකම සපුරාලමින්, මාස 1 සිට මාස 60 දක්වා කාල පරාසයක කොන්දේසි යටතේ විශ්වාස ස්ථාවර තැන්පතු ලබා ගත හැකිය. මේ හරහා ඔබට නිශ්චිත ව්‍යාපෘති, අධ්‍යාපන සැලසුම් හෝ අනාගත වියදම් සඳහා විශ්වාසයෙන් යුතුව අරමුදල් වෙන්කිරීමට හැකියාව ලබාදෙයි.

ස්ථාවර තැන්පතු අනුපාත (2025/04/25 දින සිට ක්‍රියාත්මක වන පරිදි)

සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාත
කාලසීමාව මාසිකව AER කල්පිරීම AER
1 මාසය 8.8% 7.76% 7.5% 7.76%
මාස 3 7.75% 8.03% 8% 8.24%
මාස 6 8% 8.3% 8.5% 8.68%
මාස 12 9.5% 9.92% 10% 10%
මාස 18 9.5% 9.92% 10% 9.77%
මාස 24 9.5% 9.92% 10.75% 10.23%
මාස 36 9.5% 9.92% 11.25% 10.18%
මාස 48 9.5% 9.92% 11.25% 9.73%
මාස 60 9.5% 9.92% 12.25% 10.03%
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු අනුපාත
කාලසීමාව මාසිකව AER කල්පිරීම AER
1 මාසය 7.5% 7.76% 7.5% 7.76%
මාස 3 7.75% 8.03% 8% 8.24%
මාස 6 8% 8.3% 8.5% 8.68%
මාස 12 10% 10.47% 10.5% 10.5%
මාස 18 10% 10.47% 10.5% 10.24%
මාස 24 10% 10.47% 11.25% 10.68%
මාස 36 10% 10.47% 11.75% 10.59%
මාස 48 10% 10.47% 11.75% 10.11%
මාස 60 10% 10.47% 12.75% 10.36%
මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය (SLDLSS) මගින් රු. 1,100,000/- ක උපරිම හිමිකමකට යටත්ව සියලුම සුදුසුකම් ලත් තැන්පතු වගකීම් රක්ෂණය කර ඇත.

2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර ලබා දී ඇත.

නීතිගත කළ දිනය: 2007/03/29 | (ලියාපදිංචි අංකය PB 878) | ෆිච් ශ්‍රේණිගත කිරීම BB

*මිල ගණන් වෙනස් විය හැකිය.

වාසි

ආකර්ෂණිය පොලි අනුපාත
ඉක්මන් මුදල් ණය ආපසු ගැනීම්
පුද්ගලික මූල්‍ය මාර්ගෝපදේශනය
විශේෂීකරණය කරන ලද ආයෝජන විසදුම්
ඔබ කැමති ආයතනවලට නොමිලේ පොලී ණය
මාසික / කල්පිරීමේ සහ වාර්ෂික පොලී ගෙවීම්

සුදුසුකම්

වයස අවුරුදු 18 ට වැඩි සහ අවුරුදු 60 ට අඩු වලංගු ජාතික හැඳුනුම්පතක් දරණ ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
වලංගු පදිංචි වීසා බලපත්‍රයක් සහිත විජාතිකයන්.
අවම ආයෝජන මුදල රු. 5,000/=
ජ්‍යෙෂ්ඨ පුරවැසි අනුපාත වලංගු වන්නේ වයස අවු. 60ට වැඩි අය සඳහා වේ.

ස්ථාවර තැන්පතු ගණනය කිරීම්


Get your special rate here

අප හා සම්බන්ධ වන්න

+94 773 586 445

(දිනුක්)

වට්ස්ඇප් හරහා සම්බන්ධ වන්න. දැන්ම අමතන්න.

දැන්ම අමතන්න.
ඔබගේ අවශ්‍යතාවය අපට කියන්න.