විශේෂ
දීමනා

FINTREX සිහින සැලැස්ම

Wishwasa

සෑම සිහිනකයටම සැලැස්මක් අවශ්‍ය නිසා...

අනාගතය සැලසුම් කිරීම සඳහා ඔබට උපකාර කිරීම සහ ඔබේ සිහින කරා යන ගමනට සහාය වීම අත්‍යාවශ්‍ය බව Fintrex වන අපගේ විශ්වාසයයි. එම නිසයි අප අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ඉලක්ක සහ අභිලාෂයන් කුමක් වුවත්, ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යුහගත සැලැස්මක් අවශ්‍ය වන බැවින්, ඔවුන් සඳහාම සකස් කරන ලද ඉතුරුම් විසඳුමක් හඳුන්වා දුන්නේ.

ඔබේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට ඇති සරලම ක්‍රමයක් ලෙස මෙහිදී ඔබට සෑම මසකම ස්ථාවර මුදලක් වෙන් කිරීමට හැකි වේ. ඔබේ ඉතුරුම් සඳහා සහතික කළ පොලී අනුපාතයක් සමඟින්, ඔබේ සිහින සැබෑ කර ගැනීමට වඩාත් සුදුසු සැලැස්ම ඔබට තෝරා ගත හැකිය.

ලක්ෂණ
  • සහතික පොලී අනුපාත
  • රු. 100,000 සිට රු. මිලියන 5 දක්වා ආයෝජන සැලසුම්
  • වසර 1 සිට 5 දක්වා ඉතුරුම් කාල සීමාවක් තෝරා ගැනීමේ හැකියාව
  • කල් නොපිරුණු ද ගිණුම් වසා දැමීමේ හැකියාව (නියමයන් සහ කොන්දේසි අදාළ වේ)
  • ඔබේ කැමැත්ත පරිදී සැකසුණු නම්‍යශීලී ආයෝජන සැලසුම්

Dream Plan සමඟ ඔබගේ සිහින යථාර්තයක් බවට පත්කරගන්න. Dream Plan

අධ්‍යාපනය:

ඔබේ දරුවන්ගේ අධ්‍යාපන වියදම් සඳහා ඉතිරි කිරීමෙන් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න.

වාහනයක් මිලදී ගන්න:

ඔබ සිහින මවන මෝටර් රථය හෝ අනෙකුත් අවශ්‍යතාවයක් එනම් ඔබ කැමති වාහනය මිලදී ගැනීම වෙනුවෙන් ඉතිරි කිරීමට අපගේ ගිණුම ඔබට උපකාරී වේ.

නිවසක් තනන්න:

ඔබගේ නිවසක් තැනීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න.

විවාහය සැලසුම් කරන්න:

මුල්‍ය අපහසුතාවයකින් තොරව ඔබේ විශේෂිත දිනය අමතක නොවන ලෙස සමරන්න.

විශ්‍රාම දිවිය සැලසුම් කරගන්න:

විශ්‍රාම දිවිය වෙනුවෙන් අදම ඉතිරි කිරීම ආරම්භ කිරීමෙන් ඔබගේ සැඳෑ සමය සුරක්ෂිත කරගන්න.

සිහින සැලැස්ම ගණනය කරන්න

මාසික තැන්පතු මුදල:
ඇස්තමේන්තුගත ශේෂය:
බදු අඩු කිරීමෙන් පසු

වැඩිදුර විස්තර සඳහා

අප හා සම්බන්ධ වන්න

+94 773 586 445

(දිනුක්)

වට්ස්ඇප් හරහා සම්බන්ධ වන්න. දැන්ම අමතන්න.

දැන්ම අමතන්න.
ඔබගේ අවශ්‍යතාවය අපට කියන්න.