අනාගතය සැලසුම් කිරීම සඳහා ඔබට උපකාර කිරීම සහ ඔබේ සිහින කරා යන ගමනට සහාය වීම අත්‍යාවශ්‍ය බව Fintrex වන අපගේ විශ්වාසයයි. එම නිසයි අප අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ඉලක්ක සහ අභිලාෂයන් කුමක් වුවත්, ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යුහගත සැලැස්මක් අවශ්‍ය වන බැවින්, ඔවුන් සඳහාම සකස් කරන ලද ඉතුරුම් විසඳුමක් හඳුන්වා දුන්නේ.
ඔබේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට ඇති සරලම ක්‍රමයක් ලෙස මෙහිදී ඔබට සෑම මසකම ස්ථාවර මුදලක් වෙන් කිරීමට හැකි වේ. ඔබේ ඉතුරුම් සඳහා සහතික කළ පොලී අනුපාතයක් සමඟින්, ඔබේ සිහින සැබෑ කර ගැනීමට වඩාත් සුදුසු සැලැස්ම ඔබට තෝරා ගත හැකිය.
ඔබේ දරුවන්ගේ අධ්‍යාපන වියදම් සඳහා ඉතිරි කිරීමෙන් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න.
ඔබ සිහින මවන මෝටර් රථය හෝ අනෙකුත් අවශ්‍යතාවයක් එනම් ඔබ කැමති වාහනය මිලදී ගැනීම වෙනුවෙන් ඉතිරි කිරීමට අපගේ ගිණුම ඔබට උපකාරී වේ.
ඔබගේ නිවසක් තැනීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න.
මුල්‍ය අපහසුතාවයකින් තොරව ඔබේ විශේෂිත දිනය අමතක නොවන ලෙස සමරන්න.
විශ්‍රාම දිවිය වෙනුවෙන් අදම ඉතිරි කිරීම ආරම්භ කිරීමෙන් ඔබගේ සැඳෑ සමය සුරක්ෂිත කරගන්න.