ඔබගේ සාර්ථකත්වය කරා පියනගන ගමනේදී ඔබ සිහින මවන වාහනය ඔබ සතු කරගැනීමට හෝ ඔබගේ ව්‍යාපාරය දියුණු කරගැනීමට අවශ්‍ය වන සේවාවන් රාශියක් ඔබගේ ළඟටම අප රැගෙන එන්නෙමු.
ඔබේ අදායමට ගැළපෙන පරිදි ඔබට දැරිය හැකි වාහන ලීසිං ක්‍රම අප වෙතින් ලබාගන්න.Finterx සමඟින් ඔබටම ගැළපෙන සේවාවන් සහ යතුරු පැදි, ත්‍රී රෝද රථ හෝ මෝටර් රථ සඳහා ඉක්මන් අනුමැතිය සමගින් හිමිකාරිත්වය ලබාගන්න.
කොන්දේසි සහ නියමයන් අදාළ වේ.
ද ස්මාර්ට් ඩ්‍රාෆ්ට් මගින් මාසික පොලිය පමණක් ගෙවීම හරහා වහනයක් ඔබගේම කරගැනීමට හෝ දැනටමත් ඔබ සතුව ඇති වහනය නැවත මුල්‍යකරණය කිරීමට ඉඩකඩ සලසා දෙන අතර කාලසීමාව අවසානයේ ප්‍රාග්ධන ගෙවීම සම්පූර්ණ කිරීම පහසු කරයි.
කොන්දේසි සහ නියමයන් අදාළ වේ.
ඔබගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබගේ සින්නක්කර වාහනය ක්ෂණිකව මුදල් බවට පරිවර්තනය කළ හැකිය. මෙම ණය පහසුකම මඟින් ඔබට පෙර අනුමත සීමාවක් දක්වා අරමුදල් ආපසු ගැනීමට ඉඩකඩ සලසා දෙයි. ඔබගේ ණය සිමාව ඇතුළත ඔබේ අරමුදල් ආපසු ගැනීම, ආපසු ගෙවීම සහ නැවත ප්‍රවේශ වීම මේ හරහා සිදුකළ හැකිය.
කොන්දේසි සහ නියමයන් අදාළ වේ.
Fintrex Dream Wheel නිර්මාණය කර ඇත්තේ දැරිය හැකි, පහසු සහ ඔබටම ගැළපෙන මූල්‍යකරණ ක්‍රම මගින් ඔබ සිහින මවන ත්‍රී රෝද රථය මිලදී ගැනීමට හෝ නැවත මුල්‍යකරණය කිරීමට ඔබට උපකාරී කිරීම සඳහාය.
කොන්දේසි සහ නියමයන් අදාළ වේ.
ඔබ නවතම යතුරු පැදියක් මිලදීගැනීමට සිටින අයෙක් වුවත්, ඔබගේ දැන් පවතින යතුරු පැදියේ වටිනාකමට සුදුසු ප්‍රතිලාභයක් බලාපොරොත්තු වන අයෙක් වුවත් අප ඒ සියල්ල ඔබ වෙනුවෙන් ඉටු කර දෙන්නෙමු. අපගේ නම්‍යශීලී ලීසිං ක්‍රම හරහා ඔබට ඔබ සිහින මවන යතුරු පැදිය ඉක්මනින් හඔබේම කරගැනීමට හෝ ඔබේ පවතින බයිසිකලය ක්ෂණිකව මුදල් බවට පරිවර්තනය කරගැනීමට අවස්ථාව සලසයි. අදම අයදුම් කර ඔබගේ ඉදිරි ගමන අරඹන්න.
කොන්දේසි සහ නියමයන් අදාළ වේ.
පෞද්ගලික වාහන මුල්‍යකරණ අවශ්‍යතා සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද විවිධ කුලී ක්‍රම සමඟින් එන අපගේ අඩු-වියදම් වාහන ණය ප්රතිලාභ ඔබත් භුක්ති විඳින්න. මෙම නම්‍යශීලි ණය පහසුකම වෙළඳපොල තුළ පවතින තත්වයන්ට අනුවර්තනය වන අතර ඔබගේ පෞද්ගලික වහනය සඳහා දැරිය හැකි මුල්‍ය පහසුකම් සපයා දෙයි.
කොන්දේසි සහ නියමයන් අදාළ වේ.