ඔබේ මූල්‍ය ඉලක්ක කුමක් වුවත්, ඔබේ ඉතුරුම් වලින් ඉහළ ප්රතිලාභ ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. Fintrex විශිෂ්ට ඉතුරුම් ගිණුම ආකර්ශනීය පොලී අනුපාත සහ වටිනා ප්රතිලාභ ලබා දෙයි. ඔබ ඉතිරි කිරීමට පටන් ගත්තත් නැතත්, ඔබේ ධනය වර්ධනය කර ගැනීමට විශ්වාසදායක ක්‍රමයක් සොයමින් සිටියත්, ස්ථාවර මූල්‍ය අනාගතයක් කරා යන ඔබේ ගමන ආරම්භ කිරීමට විශිෂ්ට කදිම අවස්ථාවක් සපයා දෙයි. වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ට අවම වශයෙන් රු. 1,000 ක මූලික තැන්පතුවක් සමඟින් Fintrex විශිෂ්ට සමඟ තම ඉතිරි කිරීමේ ගිණුම විවෘත කළ හැකිය.
අනාගතය හැඩගැස්වීම, පරම්පරා සමෘද්ධිමත් කිරීම, සාර්ථක කිරීම සහ ජීවිතය විදීමට අපව බලගන්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇගයීමට Fintrex අප කැමැත්තෙමු. ඔබගේ මෙම සේවය අගයමින්, ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ඉතුරුම් ගිණුම් සඳහා අප විසින් සුවිශේෂී සහ ඉහළ පොලී අනුපාත පිරිනමන්නෙමු. අපගේ අරමුණ වන්නේ ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් ඉතුරුම් වලින් ඔබට දීර්ඝ කාලීන ප්රතිලාභ ලබාදෙමින්, ඉදිරියේදී සුවපහසු, තෘප්තිමත් ජීවිතයක් මේ හරහා භුක්ති විඳිය හැකි බව සහතික කිරීමයි.
අපගේ ෆ්ලෙක්සි ෆික්ස් ගිණුම ආකර්ෂණිය පොලී අනුපාත පිරිනමන අතර කෙටි කාලීන ආයෝජනයේ ප්රතිලාභ නැවත අර්ථ දක්වයි.
Fintrex ෆෙලේක්සි ෆික්ස් මුදල් වෙළඳපොළ ඉතුරුම් ගිණුම, ක්ෂණික ප්රතිලාභ සහිත කෙටි කාලීන ආයෝජන සඳහා උසස් අරමුදල් කළමනාකරණ ක්‍රම සොයන ආයතනික සේවාදායකයින්, ඉහළ ශුද්ධ වත්කම් ඇති පුද්ගලයින් සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) වෙනුවෙන් සකස් කර ඇත. "කෙටි කාලයක් තුළ ඉහළ ප්රතිලාභ" ලබාදීමට කැපවී සිටින ෆෙලේක්සි ෆික්ස් මුදල් වෙළඳපොළ ඉතුරුම් ගිණුම, පුද්ගල කැමැත්ත පරිදී කෙටි කාලීන ආයෝජන කළමනාකරණය කිරීමට අවශ්‍ය පහසුකමද සපයා දෙයි.
ෆ්ලෙක්සි ෆික්ස් | |
---|---|
ගිණුම් ශේෂය | පොලී අනුපාත |
රු. 99,999/- ට අඩු | 4.00% |
රු.100,000/- සිට රු.499,999/- දක්වා | 5.00% |
රු.500,000/- සිට රු.999,999/- දක්වා | 5.75% |
රු.1,000,000/- සිට රු.1,999,999/- දක්වා | 6.00% |
රු.2,000,000/- සිට රු.4,999,999/- දක්වා | 7.00% |
රු.5,000,000/- සහ ඊට වැඩි | 7.50% |
සමෘද්ධිමත් ඉතුරුම් සමඟ ඔබගේ දරුවාගේ අනාගතය උදෙසා ආයෝජනය කරන්න. ප්‍රවිෂ්ඨ ගිණුම අවුරුදු 10 සහ ඊට වැඩි දරුවන් සඳහා නිර්මාණය කර ඇති අතර, ඔවුන්ගේ ඉතුරුම් වර්ධනයට උපකාරී වෙමින් ආකර්ෂණීය පොලී අනුපාත ලබාදෙයි.
ඉතුරුම් මාදිලිය | අනුපාතය | ගිණුම විවෘත කිරීමේ ශේෂය |
---|---|---|
විශිෂ්ට | 4.00% | Rs. 1,000.00 |
ශ්‍රේෂ්ඨ | 4.50% | Rs. 1,000.00 |
ප්‍රවිෂ්ඨ | 5.00% | Rs. 1,000.00 |
මුදල් ගොඩනැඟුම | 2.50% | Rs. 1,000.00 |
ප්‍රවිෂ්ඨ 2 | 4.00% | Rs. 1,000.00 |